"මගේ හිත අද කවදාටත් වඩා සතුටෙන් පිරිලා...." 800ත් බලලා සැඟවුණ අමුත්තෙක්ගේ උපන්දිනයත් සමරලා දිනක්ෂි එකම දවසේ සතුටු වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි...(PHOTOS)

Report

 දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක් ඉතින් අද අපි කියන්න යන්නේ ඇය ගිය තවත් ලස්සන ගමනක් ගැන කතාවක්... 

එයාලා ලස්සන චිත්‍රපටයක් බලලා.. ලස්සන හදවත් තියන යළුවොත් එක්ක තවත් යාළුවෙකුගේ උපන්දිනය සැමරූ දිනක්ෂි එදා දවසේ නම් ගොඩක් විනෝද වෙලා කියලා තමයි දැනගන්න ලැබුනේ..

ඉතින් කොහොම හරි සාරංගයි අනිත් යාළුවෝ හැමෝමයි එක්ක එදා දවස ගොඩක් ලස්සන කරගන්න ඒ අය මනන්සි වෙලා තියනවා.මේ ලස්සන දවසෙම තවත් විශේෂ කෙනෙකුගේ උපන්දිනයකුත් යෙදී තිබුණා.

ඒ තමයි හැමෝගෙම උපන්දිනවලට ගොඩක් ලස්සනට හිතේ තියන විදිහට කේක් හදලා දෙන විජිත ගේ උපන්දිනය සමරන්න තමයි දිනක්ෂිලා මේ විදිහට එක්ජතු වෙලා තියෙන්නේ කොහොම වුණත්, එදා ලස්සන දවස මෙන්න මේ විදිහට තමයි ගෙවිලා තිබුණේ.

බලන්නකෝ ඒ ජායාරූප..

GalleryGalleryGalleryGalleryGallery