කටහඬින් ලංකාවම වෂී කළ, දිල්කි උරේෂාගේ ලස්සනම ලස්සන වෙඩින් එක.. ඔබ නොදුටු දසුන් මෙන්න..(PHOTOS)

By krishani Aug 04, 2024 06:14 PM GMT
Report

දිල්කි උරේෂා කීවහම අපේ අය නම් නොදන්න කෙනෙක් නැහැ.

කටහඬින් ලංකාවම වෂී කළ, දිල්කි උරේෂාගේ ලස්සනම ලස්සන වෙඩින් එක.. ඔබ නොදුටු දසුන් මෙන්න..(PHOTOS) | Dilki Uresha

ඒ තරම් ඇය ජනප්‍රියයි සහ රසික හදවත් ඇයට ආදරය කරනවා.

ඉතිම් පසුගියදා ඇයගේ විවාහ මංගල්‍යය පැවැත්වුණා කියලා ඔයාලා මේ වෙනකොට දන්නවා.

ලංකාවට ආව කෝලි සහ රෝහිත්.. එයාලව බලන්න එකපාරම ආව කවුද මේ පුංචි අමුත්තිය.. වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්..(PHOTOS)

ලංකාවට ආව කෝලි සහ රෝහිත්.. එයාලව බලන්න එකපාරම ආව කවුද මේ පුංචි අමුත්තිය.. වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්..(PHOTOS)


ඇයගේ මෙම විවාහ මංගල්‍යට කලා ලොවේ ජනප්‍රිය පුද්ගලයින් රාශියක් සහභාගී වුණා දකින්න පුලුවන් වුණා.

ඉතින් ඒ සුන්දර අවස්ථාවේ ඒ සිදුවීම් දැකගන්න ඇයට ආදරය කරන බොහෝ දෙනෙකු කැමතියිනේ.

සිනහවෙන් රසිකයින් කුල්මත් කළ, බන්දු පවුලේ හුරතල් පැංචා.. සීයගෙයි මුනුපුරාගෙයි කෝලම් ටික බලන් ඉන්න ආසයි..(PHOTOS)

සිනහවෙන් රසිකයින් කුල්මත් කළ, බන්දු පවුලේ හුරතල් පැංචා.. සීයගෙයි මුනුපුරාගෙයි කෝලම් ටික බලන් ඉන්න ආසයි..(PHOTOS)


ඇගේ විවාහ මංගල්‍යයේ හරි අපූරූ තැන් ලක්මාල් සිංහාරගේ ඡායාරූපයට ගෙන තිබූණේ මෙන්න මෙහෙමයි.

බලන්නකෝ ඒ කොහොමද කියලා..

GalleryGalleryGalleryGalleryGalleryGallery