දිලිත් ජයවීර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන හැටි. - ලිපියකුත් යවලා.

Sri Lanka Politician Sri Lanka Parliament Election 2024
By Wayomi Nov 17, 2024 08:54 AM GMT
Wayomi

Wayomi

Report

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර නම් කර තිබෙනවා.

එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් ඒ, බව දන්වා ඇත.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නව පක්ෂයක් ලෙසින් තරග වැදුණු වැදුණු සර්වජන බලය ඡන්ද 178,006 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වුණා.

මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

මොකක්ද මේ අලුත්ම ආරංචිය? - රවී -දිනේෂ් රනිල් ජාතික ලැයිස්තුවෙන් එනව ලු?

මොකක්ද මේ අලුත්ම ආරංචිය? - රවී -දිනේෂ් රනිල් ජාතික ලැයිස්තුවෙන් එනව ලු?

හදිසියේම දිවයින පුරා විශේෂ ආරක්ෂක ක්‍රමවේදයන් . පළාත් උඩින් ඩ්‍රෝන කැමරා - ත්‍රිවිධ හමුදාවම කැඳවයි.

හදිසියේම දිවයින පුරා විශේෂ ආරක්ෂක ක්‍රමවේදයන් . පළාත් උඩින් ඩ්‍රෝන කැමරා - ත්‍රිවිධ හමුදාවම කැඳවයි.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha