දිලිත් ජයවීර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන හැටි. - ලිපියකුත් යවලා.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර නම් කර තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් ඒ, බව දන්වා ඇත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නව පක්ෂයක් ලෙසින් තරග වැදුණු වැදුණු සර්වජන බලය ඡන්ද 178,006 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වුණා.