මන්ත්‍රී දිලිප් වෙදාරච්චි ගේ පුත්‍රයා සහ ලේලිය අත්අඩංගුවට (VIDEO)
By Sithumi
අධිවේගී මාර්ගයේ ,රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි ගේ පුත්‍රයා සහ ලේලිය වීරකැටිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වී තිබේ..
පසුගියදා අධිවේගී මාර්ගයේ දී සිදු වූ එම සිදුවීම පහතින් නරඹන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |