මගේ නිවසට අල්ලස් නිලධාරීන් ආවේ නෑ - හිටපු DIG රොහාන් ප්‍රේමරත්න

Report

රුපියල් ලක්ෂ 75ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අල්ලස් කොමිසමේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතාගේ නිවසට අල්ලස් විමර්ශන කොමිසමේ නිලධාරීන් පැමිණී නැති බව වාර්තා වේ.

දේවාලය ඇතුලේ සමූහ මිනිවලක් -අවුරුදු 20ක් තිස්සේ ගැහැණුන්ව ළමයින්ව දුෂණය කර වළ දාලා

දේවාලය ඇතුලේ සමූහ මිනිවලක් -අවුරුදු 20ක් තිස්සේ ගැහැණුන්ව ළමයින්ව දුෂණය කර වළ දාලා

මෑතකදී රොහාන් ප්‍රේමරත්න මහතාගේ නිවසට අල්ලස් නිලධාරීන් ඇතුළු වී, ඔහු වාසය කරනු ලබන ස්ථාන කිහිපයක් පරීක්ෂා කළ බවට වාර්තා පළවූ අතර, එම වාර්තා පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන් තවමත් නිවසේම සිටින බවයි.

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

2021 වසරේ දී දෙහිවල ප්‍රදේශයේ දී නයිජීරියානු ජාතිකයින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහිදී අදාළ විදෙස් කල්ලිය විසින් උපයාගත් රු ලක්ෂ 75ක මුදලක් කැලණිය කොට්ඨාස අපරාධ ඒකකය විසින් නඩු භාණ්ඩ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරදී තිබුණි.

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

එවක් වූ අවධියේදී, එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබුණේ රොහාන් ප්‍රේමරත්න මහතා යි.