අසාද් සාලිට පිළිතුරු දෙන්න හඳුන්ගොඩ කුරුඳුවත්ත පොලිසියට..!(VIDEO)
By Sewvandhi
අසාද් සාලි මහතාට කළ අපහාසයක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලක් විමර්ශනයට සමාජ ජාල ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ මහතාව කුරුදුවත්ත පොලිසියට කැඳවා තිබෙනවා.
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබාදෙමින් හදුන්ගොඩ මහතා කියා සිටියේ වරදකරුවන් සිටියදී තමන් වරදකරු කරමින් පොලිසියට කැඳවා ඇති බවයි...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |