ඉදිරි මැතිවරණයේදි අරගලය නියෝජනය කරමින් අලුත් පක්ශයක්.. ධානිශ් අලී

By Sithumi Dec 27, 2022 04:54 PM GMT
Sithumi

Sithumi

Report

එළඹෙන මැතිවරණය සඳහා අරගලය නියෝජනය කරමින් අලුත් බලවේගයක් බිහි කරන බව අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වූ ධනිෂ් අලි සඳහන් කරයි. ඒ හරහා කොළඹ බලය ස්ථිර වශයෙන්ම අල්ලන බව ඔහු ප්‍රකාශ කරයි..  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව යන අවස්ථාවේදි මාධ්‍ය වෙත ඔහු මෙම අදහල් පල කර තිබෙනවා.

පසුගිය කලහකාරී සිදුවීම්වල දී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔවුන් රහස් පොලිසියට අද කැඳවා තිබුණා.