දේශබන්දු හැංගිලා ඉන්නෙ ලොකු දේශපාලකයෙකුගේ ගෙදර..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka Politician Deshabandu Tennakoon
By Gagana News Mar 09, 2025 04:03 PM GMT
Gagana News

Gagana News

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටින්නේ ලොකු දේශපාලඥයෙකුගේ නිවසේ බවට තොරතුරු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

පොලිස්පතිවරයෙක් පොලිසියට බියේ සැඟවී සිටින්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බෝවත් ඔහු පැවසීය.

ශානි අබේසේකර මහතා දක්ෂයෙක් නිසා සැඟවී සිටින පොලිස්පතිවරයා අල්ලා ගනු ඇති බවද තමන් ඒ මහතා කියා සිටියේය.

උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.

ReeCha