සෙව්වන්දිද? දේශබන්ධුද ? අදාලම නෑ! අල්ලනවම තමයි

Report

රටේ ආරක්ෂාව වෙනුවෙන් පත්කළ පොලිස්පති පොලිසිය යොදවාම සෙවීමට සිදු ව ඇති බවත්, ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අදහස කුමක්දැයි මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට ඇමති නලින්ද ජයතිස්සගේ පිළිතුර වුයේ, මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

"සෙව්වන්දි හරි, සෙව්වන්දිගේ පවුලේ අය හරි ගේන එකත් ඇමතිතුමා නෙවෙයි, පොලිසිය තමයි ගිහින් කරේ. පොලිසිය ගෙදර ගිහින් බලද්දී දාලා එයත් හැංගිලා තිබුනා. "

සම්පුර්ණ කතාව පහත වීඩියෝවෙන්,


පරිපාලන සේවා විභාග වයස් සීමාව 30 දක්වා ඉහළට? – අමාත්‍යවරයාගෙන් නව ප්‍රකාශයක්!

පරිපාලන සේවා විභාග වයස් සීමාව 30 දක්වා ඉහළට? – අමාත්‍යවරයාගෙන් නව ප්‍රකාශයක්!

විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක් ...

විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක් ...