නි. ඇමතිවරයා කොහොල්ල බබාගේ තත්ත්වයට...නිමල් දේවසිරි

Report

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිය කීර්ති නාමයට හානිකර ඇතැයි පැමිණිල්ලක් කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ෂෙඩ්වල ගෑස් ඉවත් කරන්න... කරන්නේ නීතිය කඩ කිරීමක්.

ෂෙඩ්වල ගෑස් ඉවත් කරන්න... කරන්නේ නීතිය කඩ කිරීමක්.

ඔහුගේ කීර්ති නාමයට හානියක් වූයේ කෙසේදැයි තමන් නොදන්නා නමුත් එසේ වී ඇත්නම් කරන්න දෙයක් නැති බවයි, මහාචාර්ය දේවසිරි පෙන්වා දෙන්නේ. චතුරංග අබේසිංහ මෙම සිදුවීම නීතිය හමුවට ගෙන යෑමෙන් ඔහුට විරුද්ධ ප්‍රචාරයන් තවත් වැඩි වී හානිය ඉහළ ගොස් ඇති බවත් අවසානයේ නි. ඇමතිවරයා කොහොල්ල බබාගේ තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

"ශ්‍රී දළදා වන්දනාව" අද සිට විශේෂ රථවාහන සැලැස්මක්

"ශ්‍රී දළදා වන්දනාව" අද සිට විශේෂ රථවාහන සැලැස්මක්

කෙසේ වුව ද ධර්මය රකින්නා ධර්මය විසින් රකින්නා සේ ඉහළ ආචාර ධාර්මික ගුණයකින් යුතුව සමාජ මාධ්‍ය පරිහරණය කරන කෙනෙකුට එම ආචාර් ධර්ම නොතකා යම් අයෙකු පහර දේ නම් එසේ පහර දෙන්නාට විශාල හානියක් වන බවත් ඔහුට කිසිදු හානියක් නොවන බවත් නිර්මාල් දේවසිරි අවධාරණය කරයි.

සිය you Tube නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් මහාචාර්වරයා මේ බව කීය.