හැටන් - නුවරඑළිය සහ හැටන් - කොළඹ යන රියැදුරන්ට විශේෂ දැනුම් දීමක්

Report

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (14) දින ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම නිසා ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බව සඳහන්.

අඳාළ මාර්ගවල රථ වාහාන ධාවනය කිරීමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන මෙන් හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ලොවම බලන් සිටි උද්වේගකාරී ඉන්දියා-පාකිස්තාන තරගයට එද්දි මේවා ගේන්න තහනම් - පොලිසියෙන් අනතුරු අඟවයි

ලොවම බලන් සිටි උද්වේගකාරී ඉන්දියා-පාකිස්තාන තරගයට එද්දි මේවා ගේන්න තහනම් - පොලිසියෙන් අනතුරු අඟවයි

අප්‍රේල් 01 සිට 13.56% කින් විදුලි ගාස්තු වැඩිවීමක් - ලංවීම ඉල්ලයි

අප්‍රේල් 01 සිට 13.56% කින් විදුලි ගාස්තු වැඩිවීමක් - ලංවීම ඉල්ලයි

ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට - ජපානයේ වැඩ වලින් ලංකාවට වාහන හීනය අහිමිවෙයිද?

ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට - ජපානයේ වැඩ වලින් ලංකාවට වාහන හීනය අහිමිවෙයිද?