දිවයින පුරා අදින් ආරම්භ වන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. ආරක්ෂක අංශත් කැඳවයි..

Report

අද (07) සිට ජාතික ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

දිවයින පුරා අදින් ආරම්භ වන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. ආරක්ෂක අංශත් කැඳවයි.. | Dengue In Sri Lanka

ඒ මුළු දිවයිනම ආවරණය වන පරිදි ය.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අමතරව ආරක්ෂක අංශවල සහය ද යොදාගනු ඇත.

මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් මහජන ඇමතුම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

ඒ ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමටයි.

ඒ අනුව, 011- 7 966 366 ක්ෂණික දුරකථන අංකයට ඕනෑම දිනයක පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ඩෙංගු රෝගය පිළිබඳව තොරතුරු දැන ගැනීමට හැකිය.

වැඩිදුර තොරතුරු පහතින්,

ඩෙංගු මැඩලන්න දුරකථන අංකයක් - වැඩේ වෙන්නෙ මෙහෙමයි..

ඩෙංගු මැඩලන්න දුරකථන අංකයක් - වැඩේ වෙන්නෙ මෙහෙමයි..

Sponsored By Sarrita Jewellery



දිවයින පුරා අදින් ආරම්භ වන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. ආරක්ෂක අංශත් කැඳවයි.. | Dengue In Sri Lanka