ඩෙංගු මැඩලන්න දුරකථන අංකයක් - වැඩේ වෙන්නෙ මෙහෙමයි..
ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් මහජන ඇමතුම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

ඒ ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමටයි.
ඒ අනුව, 011- 7 966 366 ක්ෂණික දුරකථන අංකයට ඕනෑම දිනයක පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ඩෙංගු රෝගය පිළිබඳව තොරතුරු දැන ගැනීමට හැකිය.
එමෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිලිබදව දැන්වීමට හැකියාව ද පවති.
කෙසේ වෙතත්, එය අද (06) දින සිට ක්‍රියාත්මකයි.
Sponsored By Sarrita Jewellery
රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන |