පිරිසක් වහලය මතට නැග සත්‍යග්‍රහයක.
Sri Lanka
Dengue Prevalence in Sri Lanka
By krishani
මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ගොඩනැගිල්ලක වහලයක් මතට නැග ඩෙංගු මර්දන සහයකයින් පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.
ඒ එම කාර්යාලයට අනුයුක්ත ඩෙංගු මර්දන සහායකයින් 06 දෙනෙක් විසින් ය.
එම සත්‍යග්‍රහයට හේතුව එම නිළධාරින් ස්ථිර කර දෙන ලෙස ඉල්ලමින් ය.
කෙසේ වෙතත්, ඔවුන් ඉල්ලා සිටින්නේ දින තුනක් ඇතුළත සිය රැකියා ස්ථිර කර සිය ගැටළුවට විසඳුම් ලබාදෙන මෙන් ය.