බදු සහන ගැන කතා කරන්න නියෝජිත පිරිසක් ඇමරිකාවට

Report

තීරු බදු තවත් අඩු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරට නියෝජිත පිරිසක් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

අපනයන සංවර්ධණ මණ්ඩයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, අගෝස්තු 01 වැනිදාට පෙර එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බවයි.

පියුමි හංසමාලිගේ පුතා වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට

පියුමි හංසමාලිගේ පුතා වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට

එලෙස අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ අමෙරිකානු තීරු බදු සහන මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් පිරිසක් එලෙස අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) ප්‍රකාශ කළේ, තවදුරටත් අමෙරිකාවෙන් බදු සහන ලබාගැනීම පිළිබඳව අඛණ්ඩ සාකච්ඡා කරන බවයි. 

සජිත්ට පක්ෂය අහිමි වෙයිද? - SJB ඇතුළේ නායකත්ව උණුසුමක්

සජිත්ට පක්ෂය අහිමි වෙයිද? - SJB ඇතුළේ නායකත්ව උණුසුමක්