2026 බොස්ටන් මැරතන් ධාවන තරගයේ රන් පදක්කම ගාමිණී සුගතදාසට

By Shani Apr 21, 2026 04:23 AM GMT
Report

2026 බොස්ටන් මැරතන් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මලල ක්‍රීඩක ගාමිණී සුගතදාස විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගෙන තිබෙනවා.

වයස අවුරුදු 55–59 වයස් කාණ්ඩය යටතේ තරග වැදුණු ඔහු, එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණය හරහා ශ්‍රී ලංකාවට ගෞරවයක් එක් කරමින් ඔහු බොස්ටන් මැරතන් වේදිකාවේ දක්ෂතාවය ප්‍රදර්ශනය කළා.

මාතර ප්‍රධාන මාර්ග 3ක් කඩිනමින් සංවර්ධනයට

මාතර ප්‍රධාන මාර්ග 3ක් කඩිනමින් සංවර්ධනයට