කංජිපානිගේ ගෝලයෙක් කොළඹ පුරා බෝම්බ පුරන්න සියල්ල ලෑස්ති කරලා - වෙන්න ගිය මහ විනාශයක් වලක්වයි

Report

සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජික මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රන් නොහොත් කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීම මත කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීමට සැලසුම් කළ බව කියන සැකකරුවකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය පවසයි.

සැකකරු ජා ඇල, කලා වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි කොළඹ 15 පදිංචි පුද්ගලයෙකි.

"මම දැන් පත්තර බලන්නෙත් නෑ, ෆේස්බුක් යන්නෙත් නෑ" - මෛත්‍රීගෙන් දේශපාලනය ගැන අපූර්ව හෙළිදරව්වක්

"මම දැන් පත්තර බලන්නෙත් නෑ, ෆේස්බුක් යන්නෙත් නෑ" - මෛත්‍රීගෙන් දේශපාලනය ගැන අපූර්ව හෙළිදරව්වක්

සැකකරු මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීම සඳහා සැලසුම් කර තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ප්‍රවේශ වෙන්න - පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ප්‍රවේශ වෙන්න - පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්