අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Report

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවත්වෙන විශේෂ දේව මෙහෙයකට සමගාමීව අද දින රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය විසින් නිවේදනය කර ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර 07ක් පිරීම නිමිත්තෙන් මෙම දේව මෙහෙය සංවිධානය කර ඇති අතර, එම මෙහෙයකට අදාළව මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 ඒ අනුව අද උදෑසන 7.00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් දේවස්ථානය අවට මාර්ගවල අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කර ඇත.

මේ අය වෙනුවෙන් අද සිට ප්‍රමුඛතා බස් සේවාවක්

මේ අය වෙනුවෙන් අද සිට ප්‍රමුඛතා බස් සේවාවක්

ප්‍රවේශ වෙන්න - පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ප්‍රවේශ වෙන්න - පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්