සජිත්ට පක්ෂය අහිමි වෙයිද? - SJB ඇතුළේ නායකත්ව උණුසුමක්

SJB Sajith Premadasa Sri Lanka Politician Sinhala news
By Hashini Jul 13, 2025 05:26 AM GMT
Hashini

Hashini

Report

සමගි ජන බලවේගය (SJB) තුළ පක්ෂ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් පාර්ශ්වයන් අතර සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව වාර්තා වනවා.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ පක්ෂයේ වත්මන් නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ඔවුන් දැඩි නොසතුටක් පළ කරමින් සිටින බවයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මෙම අර්බුදයට ආසන්නතම හේතුව වී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් පක්ෂය අනුගමනය කළ වැඩපිළිවෙළට එල්ල වන විරෝධයයි. මීට අමතරව, පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධානගතව තරග වැදුණේ නම් පරාජය නොවන බවට මෙම පිරිස මතයක් දරන බව වාර්තා වනවා.

මෙම පිරිස පෙන්වා දී ඇත්තේ එබැවින්, තවදුරටත් වත්මන් නායකත්වය සමඟ ඉදිරියට යාමක් අපේක්ෂා නොකරන බවත්, නව නායකත්වයක් පත් කිරීමට සාකච්ඡා කරමින් සිටින බවත්ය. 

තහනම් පිරමීඩ යෝජනාව ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

තහනම් පිරමීඩ යෝජනාව ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

ReeCha