ඉරාක–සිරියා දේශසීමා දොරටුව යළි විවෘතයි

Report

දශකයකට වැඩි කාලයකට පසු ඉරාකය සහ සිරියාව අතර පවතින ප්‍රධාන දේශසීමා පිවිසුමක් යළි විවෘත කර ඇත. ඉරාන යුද්ධයේ කේන්ද්‍රස්ථානය වී ඇති, දැනට දැඩි ගැටලුකාරී තත්ත්වයක පවතින හෝමූස් සමුද්‍ර සන්ධියට විකල්පයක් ලෙස මෙම මාර්ගය භාවිතා කළ හැකි බව ඔවුන් පවසයි.

අමතක නොවන පාස්කු මතකයට වසර 7යි

අමතක නොවන පාස්කු මතකයට වසර 7යි

කෙසේ වෙතත්, ගොඩබිම හරහා සිදු කරන තෙල් ප්‍රවාහනය, නල මාර්ග සහ මුහුදු මාර්ගයේ තෙල් නැව් මගින් සිදු කරන ප්‍රවාහනයට වඩා බෙහෙවින් අඩු කාර්යක්ෂමතාවයකින් යුක්ත වේ.

සඳුදා පැවති සමාරම්භක උත්සවයේදී ඉරාකයේ Nineveh පළාත් සභා මන්ත්‍රී නාදියා අල්-ජුබෝරි ප්‍රකාශ කළේ, වෙළඳ හුවමාරුවට සහ තෙල් ප්‍රවාහනය සඳහා මෙම දැවැන්ත දොරටුව විවෘත වන බවය.

කාලගුණයෙන් හදිසි නිවේදනයක් - පස්වරු 1 න් පසු අහස රුදුරු වෙයිද?

කාලගුණයෙන් හදිසි නිවේදනයක් - පස්වරු 1 න් පසු අහස රුදුරු වෙයිද?