මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයක් ප්‍රමාදයක්
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Piyumika
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයක් ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ රත්මලාන සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර පීල්ලක් කැඩී යාමයි.
කඩිනමින් ඒ යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ
You may like this video