ඉදිරියේදී ඉන්ධන මිලට මොනවා වෙයිද? - ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ දැනෙන වෙනසක්

By Shehan Mar 10, 2025 02:53 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සතිය ආරම්භයේදී පහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, ඇමරිකානු ඩොලර් 70. 08 ක් ලෙසයි.

පූජා භූමි වල සතුන් සංගණනයට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය

පූජා භූමි වල සතුන් සංගණනයට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය

මෙම සතිය තුළ පමණක් බොරතෙල් මිල 0. 4% ක පහළ යාමක්.

එමෙන්ම, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 66 .78 ක් ලෙස සටහන් වූ එය සියයට 0. 39% ක පහළ යාමක්.