පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ගැන ගත් බරපතල තීරණය

Report

ඉන්දීය පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරු 14 දෙනෙකුගේ කටයුතු අත්තිටුවීමට ලෝක් සභාව අද තීරණය කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ගැන ගත් බරපතල තීරණය | Decision Taken About 14 Members Indian Parliament

ඒ අනුව කොංග්‍රස් පක්ෂයට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු වන ටීඑන් ප්‍රතාපන්, හයිබි ඊඩන්, ඩීන් කුරියකෝස්, ජෝති මනි සහ රම්‍යා හරිදාස් යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ශීත සැසිවාරයේ ඉතිරි කාලය සඳහා අත්හිටුවීමේ යෝජනාවක් ලෝක් සභාව විසින් ප්‍රථම වරට සම්මත කරන ලදී.

එමෙන්ම පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගේ වැඩ තහනම් කෙරුණා. ඔවුන් නම්: Benny Behanan, VK Sreekandan, Mohammad Jawed, PR Natarajan, Kanimozhi Karunanidhi, K Subrahmanyam, SR Parthiban, S Venkatesan සහ Manickam Tagore. වේ

හිතුවෙවත් නැති විදිහට පාර්ලිමේන්තුවට දෙන්නෙක් කඩා පැනලා කළ දෙයක්.. පාර්ලිමේන්තුව දෙවනක් වෙලා සී සී කඩ මන්ත්‍රීවරුන් දිව යයි.. වීඩියෝ දර්ශන සහිතයි.. (PHOTOS/VIDEO)

හිතුවෙවත් නැති විදිහට පාර්ලිමේන්තුවට දෙන්නෙක් කඩා පැනලා කළ දෙයක්.. පාර්ලිමේන්තුව දෙවනක් වෙලා සී සී කඩ මන්ත්‍රීවරුන් දිව යයි.. වීඩියෝ දර්ශන සහිතයි.. (PHOTOS/VIDEO)


.