අත්‍යාවශ්‍ය භාණ්ඩ 300ක් සම්බන්ධයෙන් තීරණයක්..

Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By krishani Jul 12, 2023 08:24 AM GMT
krishani

krishani

Report

තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමාවන් කඩිනමින් ලිහිල් කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළේ ය.

වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කළේ, ඉදිරි සතියේ දී මෙලෙස භාන්ඩ වර්ග 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමට නියමිත බව ය.