සාහසික මනුෂ්‍ය ඝාතනයක්..

Sri Lanka
By krishani Jul 18, 2022 05:44 AM GMT
krishani

krishani

Report

ඊයේ (17) උදෑසන කාලයේ දී බොරැල්ල පොලිස් වසමේ සිංහපුර මහල් නිවාස සංකීර්ණයේ දී 65 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර ඇත.

මෘත ශරීරය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, මරණකාරියගේ දුව විසින් කුඩා ප්‍රමාණයේ මෝල් ගසකින් හිසට පහර දී මෙම ඝාතනය සිදු කර ඇත.

ඝාතනය සම්බන්ධයෙන් අදාළ මරණකාරියගේ දියණියව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අළුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join 


ReeCha