ඉතාලියේ හිටපු ප්‍රබලයෙක් ජිවිතයෙන් සමු ගනී.

Italy Death
By krishani Jun 12, 2023 09:48 AM GMT
krishani

krishani

Report

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මහතා මියගොස් තිබෙනවා.

මියයන විට ඒ මහතා 86 හැවිරිදි වියේ පසු වූ අතර මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේ දී හිටපු අග්‍රාමාත්‍යවරයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

1994 වසරේ දී ඔහු පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. 

එමෙන්ම ඒ මහතා 2011 දක්වා විටින් විට සිව්වරක් එරට අග්‍රාමාත්‍ය ධුරය දරා තිබෙනවා.