පොලිස් උප පරීක්ෂකවරයෙක් අවියක් පත්තු කරගනිමින් කළ අගතිය..

Sri Lanka Police
By krishani Jun 30, 2022 04:41 AM GMT
krishani

krishani

Report

කඩවත - ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ දී අද(30) දින උපපොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙන අතර ඔහු එම කඳවුරේ අවි ගබඩාව භාරව සිටි අයෙකි.

59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා කඩුවෙල - ජල්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha