හඳුනා නොගත් මළ සිරුරක් හමු වෙයි.

Sri Lanka Police Sri Lanka Police Investigation Death
By krishani Jul 11, 2023 02:09 AM GMT
krishani

krishani

Report

පේරාදෙණිය - මීවතුර ජල පොම්පාගාරය අසල මහවැලි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමු වී තිබෙනවා.

මියගිය තැනැත්තාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය සඳහන් කළේ ය.

සතුන් විසින් කා දමන ලද දේහය වයස අවුරුදු 30ත් 40ත් අතර පුද්ගලයෙකුගේ වන අතර අඩි 05 අගල් 06 ක් පමණ වේ.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් විමර්ශන සිදු කරයි.