එකවරම කඩාගෙන ආ අඩි ගාණක විශාල පස් කන්ද.. පුද්ගල ජීවිතයක් රැගෙන ගිය සංවේදී පුවතක්.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Sep 23, 2023 05:49 AM GMT
krishani

krishani

Report

ඊයේ (22) පස්වරුවේ දංඕවිට - හැලගල ප්‍රදේශයේ දී පස් කන්දක් කපමින් සිටිය දී එය කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි කුරුදුවත්ත, දංඹ්විට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ය.

මියගිය පුද්ගලයා පස් කන්දක් කපමින් සිට ඇති අතර එහිදී අඩි 15ක් පමණ ඉහළ සිට පස් කන්ද කඩා වැටී ඔහු එයට යට වී තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් දංඕවිට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ReeCha