එකම පවුලේ සිව්දෙනෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් - එම නිවසේ පුංචි පුතු ජිවිතක්ෂයට..
Sri Lanka Police
Sri Lanka
By krishani
මාතලේ - රණ්බිමගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ සිව්දෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි දරුවෙකු මියගොස් ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ මව, දියණිය සහ තවත් පුත්‍රයෙකු මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් පවසයි.
මොවුන් පදිංචි නිවසට යාබද නිවසේ සිටි පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර මොවුන් අතර කලක සිටි පැවති ආරවුලක් මෙම පහරදීමට හේතුව වී ඇත්තේ.
සැකකරු කඩුවක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
