දිය පහරකට හසු වූ පුංචි සිඟිත්තියකට සිදු වූ සංවේදී ඉරණම..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 06, 2022 06:44 AM GMT
krishani

krishani

Report

කොත්මලේ - වෙදමුල්ලවත්ත ප්‍රදේශයේ දී කුඩා දැරියක් එම ප්‍රදේශයේ පිහිටි කැමිල්දන් ඇළෙන් එගොඩවීමට උත්සහ කිරීමේදී දිය පහරට හසුවී ගසාගෙන ගොස් ඇත.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් දැරිය සොයා පසුව නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

10 හැවිරිදි වෙදමුල්ලවත්ත කැමිල්දන් ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් මෙලෙස මිය ගොස් ඇත්තේ.

මියගිය දැරිය සිය සහෝදරිය සමග ඇළෙන් එගොඩවීමේ දී එම අනතුර සිදුව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha