පුංචි පැටියෙක් පස් කන්දකට යට වී දෙනෙත් සදහටම පියා ගනී - හද මොහොතකට නතර කළ සංවේදී සිදුවීම..

Report

පස් කන්දකට යට වී කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මිය ගිය සංවේදී පුවතක් පිළිබඳව තොරතුරු කෑගල්ලෙන් වාර්තා වේ.

පුංචි පැටියෙක් පස් කන්දකට යට වී දෙනෙත් සදහටම පියා ගනී - හද මොහොතකට නතර කළ සංවේදී සිදුවීම.. | Death Child At Kagelle

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 03ක කුඩා දරුවෙක් ය.

අද (04) උදෑසන එම දරුවාගේ නිවසේ පසුපස ආරක්‍ෂිත පැතිබැම්මක් ඉදිකිරීම සඳහා කාණුවක් කපා තිබෙනවා.

ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න - වැහුව පාසල් විවෘත වෙයි.. හැබැයි මෙහෙමයි..

ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න - වැහුව පාසල් විවෘත වෙයි.. හැබැයි මෙහෙමයි..


කුඩා දරුවා එම කාණුව තුළ සිටි අවස්ථාවේ ඊට ඉහළින් පිහිටි පස් තට්ටුවක් කුඩා දරුවා මතට කඩා වැටී ඇති බව ප්‍රදේශවාසීන් කියා සිටියේ ය.

අනතුරුව එහි පැමිණි පිරිස දරුවා මතට වැටී තිබූ පස් ඉවත්කර කඩිනමින් කෑගල්ල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

දබ වැස්සේ රටටම කට්ට කළුවරේම ඉන්න වෙයි ද?.

දබ වැස්සේ රටටම කට්ට කළුවරේම ඉන්න වෙයි ද?.


නමුත් එහිදී අනාවරණය වී ඇත්තේ එම දරුවා මියගොස් ඇති බව ය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෑගල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.