කන්දකින් පහළට වැටීමෙන් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට.
Sri Lanka Police
Sri Lanka
Accident
Death
By krishani
දිගන - ගෝනවල ප්‍රදේශයේ හුනුගල් කඩන කන්දකින් පහළට වැටී අවුරුදු 13 ක් වයසැති දරුවකු ජිවිතක්ෂයට පත් විය.
මෙලෙස මිය ගොස් ඇත්තේ, දිගන පහළ, ගල්ගෙඩියාහේන ප්‍රදේශයේ පදිංචි වීසුරු වීරරත්න නමැති දරුවෙක් බව පොලිසිය සඳහන් කළේ ය.
එම දරුවා තනිවම එම කන්ද මුදුනට ගොස් තිබු අතර එහිදි දරුවා එම කන්දෙන් අඩි තුන්සියයක් පමණ පහළට වැටි ඇත.
කෙසේ වෙතත්, එම ස්ථානයේදීම දරුවා මිය ගොස් තිබෙනවා.