හදිසියේම ගඟට වැටුණු හෙලිකොප්ටරය - සියලු දෙනාම මිය ගිහින්

By Zara Apr 11, 2025 03:50 PM GMT
Report

නිව්යෝර්ක්හි හඩ්සන් ගඟට හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් එහි සිටි හය දෙනාම මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම යානයේ සිටි නියමුවා, ස්පාඤ්ඤයේ සිට පැමිණි සංචාරක පවුලක් මෙසේ මියගොස් තිබුණා.

මෙම අනතුර ඊයේ (10) එරට වේලාවෙන් සවස් කාලයේදීයි සිදුව තිබෙනවා

ඉස්සරහට දඩ ගැහුවොත් කරදර නෑ - Gov Pay එකෙන් ගෙවන්න

ඉස්සරහට දඩ ගැහුවොත් කරදර නෑ - Gov Pay එකෙන් ගෙවන්න

CID යට ආ කෙහෙළිය පිටව යයි

CID යට ආ කෙහෙළිය පිටව යයි