ජනාධිපතිගෙ නල්ලච්චිය ගෙදරත් කරන්ට් ගිහින් දයාසිරි කියයි

Report

 ජනාධිපතිගෙ නල්ලච්චිය   නිවසේත්   ඊයේ දින විදුලිය නොතිබූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමින් දයාසිරි ජයසේකර මහතා මේ බව   ව සදහන් කර තිබේ

මේ වන විට රට පුරා විදුලි බිල වැටීම් දොළොස් දාහක් පමණ සිදුවී තිබෙන බව මන්ත්‍රීවරයා සදහන් කරයි

මේ සම්බන්ධව තව දුරටත් අදහස් දැක්වූ එතුමා සදහන් කළේ මෙවන් අදහසක්

"ජනාධිපතිගෙ නල්ලච්චිය ගෙදරත් ඊයේ විදුලිය තිබුණේ නෑ.මේ ප්‍රශ්න වලට ස්ථාවර විසඳුමක් ආණ්ඩුවට නෑ.විදුලි වර්ජනය අඛණ්ඩම ඉදිරියට ගෙනයන බව ඔවුන් දන්නවා තිබෙනවා.මේවා විසඳන්න පුළුවන් ප්‍රශ්න ''