'වැරදි තොරතුරක් මට ආවේ' දයාසිරි ආණ්ඩුවෙන් සමාව අයදී

Report

පසුගියදා උතුරු මැද පළාත් වාහන වෙන්දේසිය පිළිබඳව දයාසිරි ජයසේකර මහතා අදහස් ඉදිරිපත් කර තිබේ.නමුත් ඔහු ඉදිරිපත් කෙරුව අදහස් වැරදිසහගත බව ඔහු විසින්ම මේ වන විට පිළිගෙන තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,

ට්නා ගිනිකන්ද පුපුරා යයි

ට්නා ගිනිකන්ද පුපුරා යයි

"උතුරු මැද පළාත් සභාවේ වාහන වෙන්දේසිය ගැන කළ ප්‍රකාශයට මම කණගාටුව ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටී."

ඔහු කියා සිටින්නේ එම ලැබුණු තොරතුරු වැරදි බවත් තමන් විසින් එය තේරුම් ගත් බවත්ය. අනාගතයේ නිවැරිදි තොරුතුරු පවසන බවත් එය නිවැරිදි කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටී.

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...