රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තරය දක්වා ඇදෙයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව බන්ධනාගාර ගත් කර පළිගැනීමේ සිද්ධිය ජාත්‍යන්තරය දක්වා ගෙනයන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොල්ලුපිටිය අමාරි හෝටලයේදී පැවති විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධය මාධ්‍ය හමුවේදී පැවසුවේය.

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය අවසන් කිරීම මෙන්ම ඊට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා අප මේ මාධ්‍ය හමුව කැඳවා තිබෙනවා.ලංකාවේ සාපරාධී අපහාස නීතිය ඉවත් කළේ රනිල් වික්‍රමසිංහ. ඒ වගේම ජනාධිපති මුක්තිය අවසන් කළේ රනිල් වික්‍රමසිංහ.

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

රට වැටුණු වෙලාවේ රට යම් තැනකට ගේන්න මහන්සි වූ නායකයෙක් ලෙස අපට ඔහු ගෙන ගෞරවයක් තිබෙනවා.බිලියන හයයි දශම ගණනක සංචිත ගැන කතා කරන්න මේ ආණ්ඩුවට හයිය පැමිණ තිබෙන්නේ රනිල් කළ ක්‍රියාවලිය නිසයි" ලෙස සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය. 

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි