රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

Report

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිලිබදව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

රනිල්ට දෙමළ ජනතාව ඉන්නවා - සිකුරාදා දවස බලලම උසාවි දාලා එතන ලයිට් නිවලා රනිල්ගෙන් පලි ගත්තා ඔහොම සෙල්ලම් දාන්න එපා

රනිල්ට දෙමළ ජනතාව ඉන්නවා - සිකුරාදා දවස බලලම උසාවි දාලා එතන ලයිට් නිවලා රනිල්ගෙන් පලි ගත්තා ඔහොම සෙල්ලම් දාන්න එපා

අදාල නිවේදනයට අනුව විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති අවස්ථාවක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කල අතර මෙම ප්‍රතිවිපාක පුද්ගලයෙකුගේ හෝ ඕනෑම දේශපාලන කණ්ඩායමක ඉරණමට වඩා සමාජයේ අයිතිවාසිකම් සඳහා ගැටලුවක් ඇති කරවන බව ප්‍රකාශ කර ඇත.

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් පවසා ඇත්තේ දේශපාලන නායකයින්ට විරුද්ධ ගෙන යන මෙම ක්‍රියාකාරකම් සඳහා තමන් දැඩිව සිය විරෝධය දක්වන බවයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්ව පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තලතා අතුකෝරල මහත්මිය විසින් අදාළ නිවේදනය ප්‍රකාශ‍යට පත් කළාය.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්