ශ්‍රී ලංකාව චරිත් අසලංක වෙනුවට DDS දායිද..? දසුන් පිළිතුරු දෙයි..(VIDEO)
Cricket
Sri Lanka Cricket
Sri Lanka
By Sithumi
ඉන්දියාවට එරෙහිව චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වාට ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.
"ඒක තවම අවසන් නැහැ, නමුත් හැකියාවක් තියෙනවා" දසුන් ශානක පැවසීය.
"There is a possibility Dhananjaya de Silva could play, but it's not finalized yet" Dasun Shanaka pic.twitter.com/ghuSxz4jd9
— CricWire (@CricWireLK) September 5, 2022
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |