ධනිෂ්ක ගුණතිලක සුදු ජාතික තරුණිය සමග ලංකාවට ඇවිත් මුලින්ම කියූ දේ මෙන්න..(VIDEO/PHOTOS)

Report

ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක (03) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙතට පැමිණියා.

ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ සිටි අතර ඔවුන් (03) දින රාත්‍රී 10.55 ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 607 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී, ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ ධනුෂ්ක ගුණතිලක,අදහස් දැක්වූයේ මෙලෙසින්,

මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බව පැවසීය .

එසේම මෙම කාලය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසීය .

එමෙන්ම ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසුවේ, තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සදහා අවශ්‍ය පුහුණු වීම් වල නිරත වීමට කටයුතු කරන බවයි.


අම්මගෙ අනියම් පෙම 13 හැවිරිදි දැරියව ගැබිනියක් කරයි..තාත්තා නැති අතර සිදුවූ දේ..

අම්මගෙ අනියම් පෙම 13 හැවිරිදි දැරියව ගැබිනියක් කරයි..තාත්තා නැති අතර සිදුවූ දේ..


GalleryGalleryGalleryGalleryGallery