අවදානමක්...මේ ප්‍රදේශවල ඉන්න අය පරිස්සමෙන්

Sri Lanka Weather Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jun 17, 2025 09:39 AM GMT
Kaushi

Kaushi

Report

සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල අධික ජල කඳක් ගලා හැලෙමින් ඇති බවට වාර්තා වේ.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

ඒ අනුව දිවයිනේ පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කරයි.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය ද සඳහන් කිරීමක් කර ඇත.

ඒ අද (17) අලුයම සිට කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇති බවටයි.

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

එසේම කොත්මලේ ජලාශයේ අනෙක් වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වන බවද පවසා ඇත.

මෙම හේතුව නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔය දෙපස සිටින පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවරුන් ඉල්ලා සිටියි.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

ReeCha