"..මගේ දරුවෝ දෙන්නා බය වෙලා..මං කාටවත් ගහන්න ගියේ නෑ.." ඩෑන් ප්‍රියසාද්ට ප්‍රහාරයක්..සමස්ත ජාතියෙන්ම සමාව අයදී..(VIDEO)
By Sewvandhi
අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, ඩෑන් ප්‍රියසාද් විසින් නිකුත් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙමින් පවතිනවා.
පසුගිය දිනක සිදුවූ ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් තමන් සමස්ත ජාතියෙන්ම සමාව ඉල්ලන බවයි ඩෑන් එහි සඳහන් කරන්නේ.
එසේම තමන් කිසිවෙකුට පහර දීමක් නොකළ බවද ඔහු පවසනවා.
වීඩියෝව පහතින් බලන්න..
(වීඩියෝ අයිතිය - හිරු ගොසිප්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |