"තැන්ක් යූ රත්තරං මල්ලී.." - නොමිනේෂන් දෙනවා කියලා.. සජබේ හේෂා ලක් අම්මව කඩේ යවපු හඬ පට ලීක් වෙයි.. උඩු යටිකුරු කළ සිද්ධිය මෙන්න.. (VIDEO)

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ රංගන ශිල්පිනි දමිතා අබේරත්න අතර සිදු වූ බව කියන හඬපටයක් මේ වන විට දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

වහාම, රජයෙන් මිලියන 50ක් වෙන් කරයි.. ආරක්ෂක ලේකම්වත් දැනුවත් කළ.. ජනපති අනුර හදිසියේම කළ දෙය මෙන්න.. (PHOTO)

වහාම, රජයෙන් මිලියන 50ක් වෙන් කරයි.. ආරක්ෂක ලේකම්වත් දැනුවත් කළ.. ජනපති අනුර හදිසියේම කළ දෙය මෙන්න.. (PHOTO)


ඒ නාම යෝජනා සම්බන්ධයෙන් ය.

මෙවර මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කය සඳහා තරඟ කරන සමගි ජන බලවේගයේ නාම යෝජනා ලැයිස්තුව එහි දිස්ත්‍රික් නායක හේෂා විතානගේ විසින් ඊයේ (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් සහ තේරිම් භාර නිළධාරි වසන්ත ගුණරත්න වෙත භාර දී තිබුණේ ය.

කොහෙටද දාන්න ඕන කීවම කියලා නෑ.. හේෂා තමයි කියලා තියෙන්නෙ රත්නපුරේ.. රෑ.9 ගාණට වෙලා තියෙන දෙය.. ලක් අම්මා.. මුල් වරට මාධ්‍යට කියයි..(VIDEO)

කොහෙටද දාන්න ඕන කීවම කියලා නෑ.. හේෂා තමයි කියලා තියෙන්නෙ රත්නපුරේ.. රෑ.9 ගාණට වෙලා තියෙන දෙය.. ලක් අම්මා.. මුල් වරට මාධ්‍යට කියයි..(VIDEO)


නමුත්, එම ලේඛනයේ ප්‍රවිණ නිළි දමිතා අබේරත්න ගේ නම ඇතුලත්ව නොතිබිණ.

නාම යෝජනා නැතිවුණ පාර "බික" අශේන් යකා නැටුවණේ.. ප්‍රතික්ෂේප වෙන්න හේතුව ගැන.. තේරීම්භාර නිළධාරීවරයා කීව දෙය මෙන්න..(VIDEO)

නාම යෝජනා නැතිවුණ පාර "බික" අශේන් යකා නැටුවණේ.. ප්‍රතික්ෂේප වෙන්න හේතුව ගැන.. තේරීම්භාර නිළධාරීවරයා කීව දෙය මෙන්න..(VIDEO)


ඒ සම්බන්ධයෙන් ලංකාව පුරාම දැඩි කතා බහට ලක්ව තිබුණේ ය.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.