තවත් ජාතික ලැයිස්තුවක් ප්‍රකාශයට.. පෙරමුණේම හිටපු අගමැති දිනේෂ්.. හිටපු කතානායකත් ඒ ලිස්ට් එකේ..

Report

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි පළමුවෙන්ම සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ය.

අශේන් දුකෙන්.. ඡන්ද ඉල්ලන්න බැරිද?. ඔයාට බෑ අනුර කුමාර.. මට සමාවෙන්න ගයිස්.. නාමයෝජනා නැති වුණ.. අශේන් සේනාරත්න වීඩියෝවකින් කීව දෙය..(VIDEO)

අශේන් දුකෙන්.. ඡන්ද ඉල්ලන්න බැරිද?. ඔයාට බෑ අනුර කුමාර.. මට සමාවෙන්න ගයිස්.. නාමයෝජනා නැති වුණ.. අශේන් සේනාරත්න වීඩියෝවකින් කීව දෙය..(VIDEO)

හිටපු රාජ්‍ය ඇමති, කනක හේරත් පසු බහී.. පවුලේ අය එක්ක කරන්න යන දෙය මෙන්න..

හිටපු රාජ්‍ය ඇමති, කනක හේරත් පසු බහී.. පවුලේ අය එක්ක කරන්න යන දෙය මෙන්න..


එමෙන්ම, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නමද එම ලැයිතුවට ඇතුළත් ව තිබෙනවා.

01. දිනේෂ් ගුණවර්ධන

02. ශ්‍යාමිලා පෙරේරා

03. මොහොමඩ් ෆයිස්ර් මුස්තාෆා

04. ටිරාන් අලස්

05. මහින්ද යාපා අබේවර්ධන

06. ජයන්ත වීරසිංහ

07. සෙන්දිල් තොන්ඩමන්

08.සුරේන්ද්‍ර රාඝවන්

09. රොනල්ඩ් චිත්‍රාංජන් පෙරේරා

10. රවී කරුණානායක

11. තලතා අතුකෝරාල

12. කනිෂ්ක සුරනිමල් රාජපක්ෂ

13. මුහම්මදු මුස්තාපා අන්වර්

14. නිස්සංක නානායක්කාර

15. සාගලා අභයවික්‍රම

16. සිරිපාල අමරසිංහ

17. වීරකුමාර දිසානායක

18. රෂ්දාන් රහුමාන්

19. නිමල්කා ප්‍රනාන්දු

20. දමයන්ති ජයසේකර

21. නිව්ටන් පීරිස්

22. ලෙස්ලි දේවේන්ද්‍ර

23.මහින්ද සෙනරත් බණ්ඩාර

24. අදාම්බාවා උතුමා ලෙබ්බේ

25. මොහොමඩ් මුසම්මිල්

26. වෙල්ලාලගේ බන්දුල

27.සිරිමසිරි හපුආරච්චි

28. පියුමි සෙනරත් සමරතුංග

29. කීර්ති ශ්‍රී වීරසිංහ