"බදුල්ලේ හැම මගුලක්ම කරලා තියෙන්නේ මේ ඩබල.. ගෑස් සිලින්ඩරෙන් හැම මගුලක්ම වුණේ.." - චාමර මාලිමාවෙන් ගේම ඉල්ලයි..(VIDEO)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ බදුල්ල ප්‍රදේශයේ සෑම දෙයක්ම තමා සහ නිමල් සිරිපාල ද සිල්වා යන අය විසින් සිදුකර ඇති බවයි.
එමෙන්ම, දැනට ජාතික ලැයිස්තු ඉදිරිපත් කර ඇති කිසිවෙකුට ඔවුන් දෙදෙනාට හැරෙන්නට ඡන්දයක් ලබාදිය හැකි කවුරුන් හෝ සිටීද යන්න ඒ මහතා ප්‍රශ්න නැගීය.
තවද, ගෑස් සිලින්ඩරෙන් අස්වැසුම හැත්තෑ දහසකට ලබා දී ඇති බවත් තවත් වැඩ රාශියක් ඉටු කළේ ගෑස් සිලින්ඩරයෙන් බවත් ඒ මහතා පැවසීය.

අශේන් දුකෙන්.. ඡන්ද ඉල්ලන්න බැරිද?. ඔයාට බෑ අනුර කුමාර.. මට සමාවෙන්න ගයිස්.. නාමයෝජනා නැති වුණ.. අශේන් සේනාරත්න වීඩියෝවකින් කීව දෙය..(VIDEO)
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,
වීඩියෝ දර්ශන - TodayNewslk.com
.