කොහෙටද දාන්න ඕන කීවම කියලා නෑ.. හේෂා තමයි කියලා තියෙන්නෙ රත්නපුරේ.. රෑ.9 ගාණට වෙලා තියෙන දෙය.. ලක් අම්මා.. මුල් වරට මාධ්‍යට කියයි..(VIDEO)
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණය සදහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නාම යෝජනා පත්‍රයේ ප්‍රවිණ රංගන ශිල්පී දමිතා අබේරත්නගේ නම ඉවත් කර තිබෙනවා.

"බදුල්ලේ හැම මගුලක්ම කරලා තියෙන්නේ මේ ඩබල.. ගෑස් සිලින්ඩරෙන් හැම මගුලක්ම වුණේ.." - චාමර මාලිමාවෙන් ගේම ඉල්ලයි..(VIDEO)
ඒ සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්යේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයට වෙනත් දිස්ත්‍රික්කයෙන් ආනයනය කරන අය අවශ්‍ය නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් දමිතා අබේරත්න ද මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඇය කියා සිටියේ, නාම යෝජනා ලැයිස්තුවට දැම්මේ හේෂා මැතිතුමා බවයි.
එමෙන්ම, සජබය වෙනුවෙන් ලංකාව පුරා දිස්ත්‍රික්ක ගණනාවක ඇය වැඩ කළ බව සඳහන් කළේ ය.
තවද, කලා ශිල්පිනියක වශයෙන් මෙලෙස කවුරුත් ඇය දන්නා පරිදි වැඩ නොකළ බව ඇය පැවසීය.

දිනෙන් දින මහ මැතිවරණයේ උණුසුම මැද, ඩොලරයට මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ නේද?. අද වුණ දෙය මෙන්න..(PHOTO)
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටී දෙය පහතින් නරඹන්න,
.