ඉදිරි සති දෙක තීරණාත්මකයි.. නොහිතපු දෙයක් සජබේ වෙන්න යයි?.

Report

ඉදිරියේ දී ජනාධිපතිවරණය සඳහා හිතන නොහිතන පිරිසක් සමගිජන බලවේගයට එක්වන බව නිදහස ජනතා සභාවේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා සඳහන් කර තිබෙනවා.

ඉදිරි සති දෙක තීරණාත්මකයි.. නොහිතපු දෙයක් සජබේ වෙන්න යයි?. | Dallas Alahaperuma Announsment

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (09) විශේෂ මාධ්‍ය වැඩසටහනක් අතරතුර දී ය.

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..


ඒ අනුව මන්ත්‍රීවරයා පැවසුවේ සජිත් ප්‍රේමදාස එක කල්ලියකට කණ්ඩායමකට අයිති නැති නායකත්වයක් ඇති අයෙකු බවය.

එමෙන්ම, අප අතිනුත් ඉතිහාසයේදී වැරදි අඩුපාඩු තීන්දු තීරණ ගැනීමේදී සිදු වු නමුත් නායකයෙකු දිහා බලනකොට ඔහුගේ වැඩපිළිවෙල දිහා බලන්න යැයි ඒ මහතා සඳහන් කළේ ය.

ඡන්ද උණුසුම මැද, නාමල් මේ මොකක්ද කරන්න යන්නේ?.

ඡන්ද උණුසුම මැද, නාමල් මේ මොකක්ද කරන්න යන්නේ?.


කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ එම නායකයාගේ වැඩපිළිවෙල විද්‍යාත්මක දැයි බලන ලෙසත් ඒ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න හොඳ කණ්ඩායමක් ඉන්නවා ද යන්නත් බලන්න යනුවෙනුත් ය.