ඩේසි ආච්චිට මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක්! (VIDEO)

By Shehan Mar 05, 2025 11:47 AM GMT
Shehan

Shehan

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නමැත්තිය ඇප මත මුදා හැර තිබේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (මාර්තු 5) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඇයව මෙලෙස මුදා හැර ඇත.

 

රුපියල් මිලියන 59ක හවුල් ගිණුමක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් නැමති කාන්තාවට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබිණි.


ReeCha