ඇදිරිනීතිය නීති විරෝධියි.. සාමකාමිව පාරට එන්න... අනුර සහ සජිත් ගෙන් විශේෂ ප්‍රකාශ..(VIDEO)
By Sithumi
රටපුරා හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අරගලය හේතුවෙන් අද දිනයේ බස්නාහිර පළාතට අදාලව පැනවූ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් පක්ෂ දෙකක නායකයින් අදහස් දක්වා තිබෙනව. |
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටින්නේ පැනවූ ඇඳිරි නීතිය නීතිවිරෝධී බවත් ජනතාවට සාමකාමී උද්ඝෝෂණ කළ හැකි බවත්ය ඔහුගේ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න ,
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ට්විටර් සටහනක් තබමින් කියා සිටින්නේ ඒකාධිපති පාලනයට විරුද්ධව හෙට දිනයේ නැගී සිටින ලෙසත් ඇඳිරි නීතිය නීති නීතිවිරෝධී බවත් ය
ඔහුගේ ප්‍රකාශය පහතින්
උපුටාගැනීම
"පොලිස් ඇඳිරි නීතිය වංචාවකි. එය නීති විරෝධී ය. හෙට පාරට බහින්න. ඒකාධිපතිත්වයට පිටුපා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමට ජනතාව සමඟ එක්වන්න. ඔව් අපිට පුළුවන් !"
