වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු රඹුක්කන ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි.

By Sithumi Apr 19, 2022 03:09 PM GMT
Sithumi

Sithumi

Report

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවන බවට පොලිසිය දැනුම් දී තිබේ .

මහජන සාමය ආරක්ෂා කරමින් නිවෙස් වලට වී සිටින ලෙස පොලීසිය ජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

 ඉන්ධන මිල වැඩි වීමත් සමඟ ඉන්ධන බවුසරයක් සැඟවීම යන කාරණාව මත අද එම ප්‍රදේශයේ දී පැවති විරෝධතාවයක් ඇති වූ අතර එම තත්ත්වය මැඩ පැවැත්වීමට යාමේදී පොලිස් වෙඩි පහරින්  තරුණයෙකු මිය යෑමේ සිද්ධියක් ද අද රඹුක්කන   ප්‍රදේශයෙන් වාර්තා වුණා .